ඉන්ධන මිල ගණන් සංශෝධනය කෙරේ..
ඒ අනුව , සුදු ඩීසල් ලීටරයක් රු. 2කින්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු. 2 කින් අඩු කෙරේ.සෙසු ඉන්ධන මිල ගණන් සංශෝධනය නොවේ
ඒ අනුව , සුදු ඩීසල් ලීටරයක් රු. 2කින්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු. 2 කින් අඩු කෙරේ.සෙසු ඉන්ධන මිල ගණන් සංශෝධනය නොවේ
මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් දෙකකින් අඩු කර තිබේ. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 277 දක්වා ද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 292 දක්වා ද අඩු වනු ඇත. ලංකා සුපිරි ඩීසල්, ලංකා භූමිතෙල් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් යන ඉන්ධන මිල ගණන් වෙනස් නොවන බවය ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා