විදුලිබල මණ්ඩලයේ රු. බිලියන 20ක ණයකට වගකියන අලුත් සමාගම මෙන්න
2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතට අනුව මෙතෙක් කලක් ක්‍රියාත්මක වූ ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවට එහි මෙහෙයුම් සමාගම් 6කට පැවරෙනු ඇත. එනම්, 1. National System Operator (Pvt) Limited 2. Electricity Generation Lanka (Pvt) Limited 3. National Transmission Network Service Provider (Pvt) Limited 4. Electricity Distribution Lanka (Pvt) Limited 5. Energy Ventures Lanka (Pvt)...
