ෂාන් විජයලාල්ගේ පුද්ගලික ලේකම් අත්අඩංගුවට
දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු වූ ෂාන් විජයලාල් සිල්වාගේ පුද්ගලික ලේකම්වරයෙකු දූෂණ චෝදනා මත අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ විෂය පථය යටතේ පවත්වා ගෙන යන දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කර ඇති 2019 වර්ෂයේ රුපියල් මිලියන 16.5 ක දකුණු පළාත් සභා මන්ත්‍රි ප්‍රතිපාදන වලින් දකුණු පළාතේ පොදු ස් ස්වේච්ඡා [...]
