මූලාශ්ර 2ක්
2025-2026 ආදායම් බදු වාර්තා ලබාදීමේ අවසාන දිනය ප්රකාශයට
ආදායම් බදු සඳහා ලියාපදිංචි වූ තැනැත්තන් වෙත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයට අනුවයි 2025,2026 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් බදු වාර්තා ලබාදීමේ අවසාන දිනය 2026 නොවැම්බර් 30 වනදා ලෙස ප්රකාශයට පත් කර ඇත.
