පසුගිය සතියේ අවසාන වෙළෙඳපොළ දිනය (05) හා සැසඳීමේ දී එක්සත් ජනපද ඩොලරය අද (08) දිනයේ දී සුළු වශයෙන් පහළ ගොස් ඇති බව නිරීක්ෂණය වේ. එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 332.27 සිට රු. 331.22 දක්වා ත්, විකුණුම් මිල රු. 342.00 සිට රු. 341.04ක් දක්වා ත්...
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (08) දින ප්‍රකාශයට පත් කරන ලද නවතම විදේශ විනිමය අනුපාතිකයන්ට අනුව, ඇමරිකානු ඩොලරයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල නැවතත් ශක්තිමත් වී තිබෙනවා. ඒ, අනුව අද (08) ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 331.22ක් වූ අතර එහි විකිණුම් මිල දැක්වෙන්නේ රුපියල් 341.04ක් ලෙසයි. පසුගිය සිකුරාදා ඩොලරයේ ගැනුම් රුපියල් 332.27ක් සහ විකිණුම් මිල රුපියල් 342ක් වශයෙන් සටහන්ව තිබුණා.
Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- Central Bank of Sri Lanka2
- ස් ට් රස්ට්
යතුරු පද- ඩොලරයේ2
- අනුපාතිකයන්ට
- ඇමරිකානු
- නැඟිටියි
- විකිණුම්
- ඩොලරයකට
- සැසඳීමේ
- ගැනුම්
- රුපියල
- යාමක්
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා