තුන්වැනි පාසල් වාරයේ දෙවැනි අදියර අද ඇරඹෙයි
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන පාසල් වාරයේ දෙවැනි අදියර අද (07) ආරම්භ වෙනවා.ඒ අනුව, පාසල් ආරම්භ කිරීමට පෙර දිවයින පුරා පාසල්
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන පාසල් වාරයේ දෙවැනි අදියර අද (07) ආරම්භ වෙනවා.ඒ අනුව, පාසල් ආරම්භ කිරීමට පෙර දිවයින පුරා පාසල්
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන පාසල් වාරයේ දෙවැනි අදියර අද (07) ආරම්භ වෙනවා. ඒ අනුව, පාසල් ආරම්භ කිරීමට පෙර දිවයින පුරා පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමේ කටයුතු ඊයේ (06) සිදුකෙරුණා. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, තුන්වන පාසල් වාරයේ දෙවැනි අදියර සැප්තැම්බර් 07 වැනිදා සිට දෙසැම්බර් 04 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවයි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 9ක් මෙම පුවත වාර්තා කර ඇත