මූලාශ්‍ර 4ක්
Update - වෙනිසියුලාව ගැන කියන්න ට්‍රම්ප් මාධ්‍ය හමුවක් කැඳවයි
ඇමෙරිකානු හමුදාව විසින් වෙනිසිවුලාවට ප්‍රහාර කිහිපයක් එල්ල කිරීමෙන් අනතුරුව වෙනිසිවුලාවේ ජනාධිපති මධුරෝ සහ ඔහුගේ බිරිඳව ඇමෙරිකානු හමුදා භාරයට ගනු ලැබුවා. මෙම තත්ත්වය මත ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට වේලාවෙන් අද (03) පස්වරු 04.00ට විශේෂ මාධ්‍ය හමුවකදී මාධ්‍ය ඇමතීමට නියමිතයි.
