මූලාශ්‍ර 3ක්
“අත්තම” ජාතික පවිත්‍රතා වැඩසටහනේ දෙවන අදියර සැප්තැම්බර් 19දා
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක "අත්තම" ජාතික පවිත්‍රතා වැඩසටහනේ දෙවන අදියර සැප්තැම්බර් 19 වනදා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පැවසීය.
