මූලාශ්‍ර 2ක්
මුලතිව් සංවර්ධන වෙනුවෙන් මිලියන 8,431ක් වෙන් කෙරේ
2026 වසරේ මුලතිව් දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමක් ඊයේ (01) මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. මුලතිව් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති, සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා සහ සම සභාපති, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වුණා. 2026 වසර සඳහා මුලතිව් දිස්ත්‍රික්කය තුළ සංවර්ධන ව්‍යාපෘති 684ක වැඩ [...]
