මූලාශ්‍ර 2ක්
පූජකයින්ගේ ලිංගික අපයෝජන වලට එරෙහිවන්න - පාප් වහන්සේ දන්වයි
පූජකවරුන් අතින් සිදු වන ලිංගික අපයෝජනවලට එරෙහිව සටන් කිරීම නතර නොකර ඉදිරියටම පවත්වාගෙන යන ලෙස ලියෝ XIV පාප්වහන්සේ ප්‍රංශයේ රෝමානු කතෝලික බිෂොප්වරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. දශක දෙකකට ආසන්න කාලයකට පසු ප්‍රංශය වෙත සිදු කළ ප්‍රථම නිල පාප්වහන්සේගේ සංචාරය අ