මූලාශ්‍ර 4ක්
මහා පල්ලමක ධාවනය වූ බසයේ තිරිංග අක්‍රිය වෙයි - රියදුරුගේ දක්ෂතාවයෙන් මගීන් 80ක් ප්රපාතයට නොවැටී බේරෙයි
තලවකැලේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ කඩවත ලංගම ඩිපෝවට අයත් බස් රථයේ හදිසියේ තිරිංග ක්‍රියා විරහිත විමෙන් බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදි අධික බැවුමක් සහිත ප්‍රදේශයකදී ධාවනය වෙමින් තිබියදී...
