මූලාශ්‍ර 2ක්
වසරේ මේ දක්වා ලැබුණු විදෙස් ප්‍රේෂණ ඩොලර් බිලියන 7 ඉක්මවයි
වසරේ මේ දක්වා විදෙස් සේවා නියුක්තිකයින්ගෙන් ලැබී ඇති මුළු ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන හතේ සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු
වසරේ මේ දක්වා විදෙස් සේවා නියුක්තිකයින්ගෙන් ලැබී ඇති මුළු ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන හතේ සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු
ඔවුන් නිකුත් කළ නවතම දත්ත වාර්තාවලට අනුව පසුගිය නොවැම්බර් මාසයේදී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබීම් ඩොලර් මිලියන 673.4 ක් ලෙසයි සටහන්ව ඇත්තේ. එමෙන්ම, මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලසීමාව තුළ වාර්තා වී ඇති මුළු ප්‍රේෂණ ලැබීම් ප්‍රමාණය ඩොලර් බිලියන 7.19 ක් ලෙසින් සටහන් වී තිබෙනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා