මූලාශ්‍ර 6ක්ජනප්‍රිය
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ස්වයංක්‍රීය මගී නිශ්කාශන ගේට්ටු 12ක්
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ස්වයංක්‍රීය මගී නිශ්කාශන ගේට්ටු සංඛ්‍යාව 12ක් දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ස්වයංක්‍රීය මගී නිශ්කාශන ගේට්ටු සංඛ්‍යාව 12ක් දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා ස්වයංක්‍රීය මගී නිශ්කාශන ගේට්ටු 04ක් මිල දී ගෙන ස්ථාපනය කිරීමට 2025 මැයි 19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබිණි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 6ක් මෙම පුවත වාර්තා කර ඇත