මූලාශ්‍ර 2ක්
සමන් දේවාලයේ සහ නුවරඑළිය සීතා අම්මන් කෝවිලේදී නාමල් වෙනුවෙන් විශේෂ ආශිර්වාද පූජා
රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ඉක්මනින් ඇප ලබා ගැනීමටත්, ඔහු වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීමටත් විශේෂ ආශිර්වාද පූජා දෙකක් ඊයේ (24) හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ සමන් දේවාලයේදී සහ නුවරඑළිය සීතා එළිය සීතා අම්මන් කෝවිලේදී පවත්ව
