ඉරානයට එරෙහිව එක්සත් ජනපදය යළිත් සම්බාධක පැනවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සඳුදා දිනයේදී 8%කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ.හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන බලශක්ති සැපයුමට දීර්ඝකාලීන බාධා එල්ල වීමේ අවදානම සැලකිල්ලට ගනිමින් මෙලෙස මිල ගණන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.ඒ අනුව, බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 82 ඉක්මවා ගිය අතර,
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන බලශක්ති සැපයුමට දීර්ඝකාලීන බාධා එල්ල වීමේ අවදානම සැලකිල්ලට ගනිමින් මෙලෙස මිල ගණන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව, බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 82 ඉක්මවා ගිය අතර, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) බොරතෙල් බැරලයක මිල ඩොලර් 78සීමාව පසු කර ඇත. Oil Prices Surge Over 8% Amid U.
Lanka C News වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- ජාත් යන්තර නාවික ගමනාගමනය
ස්ථාන- ස් සමුද් ර සන්ධිය
- ඇමෙරිකානු
- බ් රෙන්ට්
- ඉරානයේ
- Iran
යතුරු පද- බොරතෙල්2
- මිල2
- ප්‍රතිශතයකින්
- දීර්ඝකාලීන
- වෙළෙඳපොළේ
- තීරණයත්
- සැපයුමට
- බැරලයක
- වර්ගයේ
- brent
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා