සෙවනගල සීනි කම්හල නැවත දැනුම් දෙන තුරු වසා දමයි
සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ සෙවනගල ඒකකයේ කර්මාන්තශාලාව නැවත දැනුම් දෙන තුරු දින නියමයක් නොමැතිව වසා දැමීමට, එහි පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. එම සමාගම විසින් මේ සමබන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ සමාගමේ සේවකයින් විසින් සිදුකරන වැඩ වර්ජනය හේතුවෙන් ආයතනයට සිදුවන මූල්‍යමය අලාභය අවමකර ගැනීම සඳහා මෙම පියවර ගත් බවයි. පසුගිය 25 වැනිදා සෙවනගල [...]
