මූලාශ්‍ර 2ක්
පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටී තරුණියක් මරුට - 38ක් අතුරුදන්
පිලිපීනයේ දැවැන්ත කුණු කන්දක් කඩා වැටීමෙන් 22 හැවිරිදි තරුණියක් මියගොස් පුද්ගලයින් 38 දෙනෙකු අතුරුදන් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
පිලිපීනයේ දැවැන්ත කුණු කන්දක් කඩා වැටීමෙන් 22 හැවිරිදි තරුණියක් මියගොස් පුද්ගලයින් 38 දෙනෙකු අතුරුදන් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා