මූලාශ්‍ර 2ක්
මාධ්‍යවේදීන්ට අනතුරු ඇඟවීම් එපා - නාමල් රාජපක්ෂගෙන් නිවේදනයක්
අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත කැඳවීම, සමස්ත මාධ්‍යවේදීන්ටම කරන අනතුරු ඇඟවීමක් හා මර්දනයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවැසීය මෙසේ සිදුකරන මාධ්‍ය මර්දනය තමා...
