මූලාශ්‍ර 2ක්
බදාදා නිවාඩුව අවලංගුවීම හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි
බදාදා දිනයේ නිවාඩුව අවලංගුවීම හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට (08) රැස්වීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කර තිබේ.
