මූලාශ්‍ර 2ක්
සමාජ මාධ්‍යයන්හි පළවන අසත්‍ය ප්‍රචාරයන් පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් පැහැදිලි කිරීමක්
අයහපත් කාලගුණ තත්ත්වය තුළ දිවයින පුරා මහජනතාව ආපදාවන්ට පත්ව ඇති අවස්ථාවේ රාජ්‍ය නිලධාරීන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් සිදුකර ඇති බවට වන ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.
