මල්වානේ නිවස, ඉඩම හරිනිට පටවයි..
මල්වාන ප්‍රදේශයේ පිහිටි, මීට පෙර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බවට ප්‍රකාශ වූ සහ දැනට රජය සතු කර ඇති නිවස සහ ඉඩම සම්බන්ධයෙන් පවතින ගැටලුවට අවසන් විසඳුමක් ලබාදීම අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය වෙත පවරා තිබේ.අදාළ දේපළ බලෙන් අත්පත් කරගෙන සිටින බව කියන විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සහ අග්‍රාමාත්‍යවරියගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් දෙදෙනෙකු අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (15) සවස අධ්‍යාපන අමාත්‍යාංශ
