වැලිගම හිටපු සභාපති දිලිත්ගේ පක්ෂයේ සාමාජික දයා පුෂ්ප කුමාර හේවා බැට්ටගේ අල්ලස් කොමිසම අත්අඩංගුවට ගනියි
දිලිත් ජයවීරගේ සර්ව ජන බලය පක්ෂයේ සාමාජික දයා පුෂ්ප කුමාර හේවා බැට්ටගේ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊට අදාළ අල්ලස් කොමිසමේ නිවේදනය පහතින්. වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු දුෂණ...
