මූලාශ්‍ර 2ක්
කියන විදිහට බැටරිවලින් විදුලිය දෙන්න බෑ...- NSO
ලබන වසර වන විට සූර්ය බලශක්තිය සඳහා බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) ස්ථාපිත කරන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලබා දුන් නියෝගය වහාම ක්‍රියාත්මක කිරීමට තමන්ට නොහැකි බව ජාතික පද්ධති මෙහෙයුම්කරු (NSO) පවසයි. The Morning පුවත්පත වාර්තා කරන පරි
