මූලාශ්‍ර 5ක්
දිට්වා හේතුවෙන් කල් දැමූ උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් අද සිට
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් තාවකාලිකව නතර කෙරුණු අපොස උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් අද (ජනවාරි 12) සිට ලබන 20 වනදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2,086කදී යළි පැවැත්වීමට නියමිතයි. විභාග කටයුතු පහසු කිරීම සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325ක් සහ ප්‍රාදේශීය මධ්‍යස්ථාන 32ක් ස්ථාපිත කර ඇති අතර, විභාගය ආරම්භ වීමට පැයකට පෙර මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙස අපේක්ෂකයින්ට දැනුම් [...]
