වසර 11කට පසු නියම වූ මරණ දණ්ඩනය
පිටිගල, මිරිස්වත්ත ප්‍රදේශයේදී 2015 වසරේදී සිදු කරන ලද මනුෂ්‍ය ඝාතනයකට වරදකරු වූ විත්තිකරුවෙකුට බලපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා විසින් මරණීය දණ්ඩනය නියම කරන ලදී.

පිටිගල, මිරිස්වත්ත ප්‍රදේශයේදී 2015 වසරේදී සිදු කරන ලද මනුෂ්‍ය ඝාතනයකට වරදකරු වූ විත්තිකරුවෙකුට බලපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා විසින් මරණීය දණ්ඩනය නියම කරන ලදී.

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අවුරුදු එකොළහකට පසුව විත්තිකරුට බලපිටිය මහාධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමකර තිබෙනවා. පිටිගල පොලිස් වසමේ මිරිස්වත්ත ප්‍රදේශයේ දී 2015 වසරේ අප්‍රේල් මස 14 දින පුද්ගලයෙකුට පොල්ලකින් පහර දී ඝාතනය කිරීමේ චෝදනා ලබා සිටි විත්තිකරුවෙකුට මෙලෙස මරණීය දණ්ඩනය පැනවීමට තීන්දු කර ඇති බවයි වාර්තා වුණේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා