මරණ දඬුවම හිමි අනෝජන් වෙනුවෙන් විශේෂ නීතිඥ කණ්ඩායමක් හෙට සවුදියට
සවුදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට නිදහස ලබා ගැනීම සහ ඉදිරි නීති කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ නීතිඥ කණ්ඩායමක් හෙට (06) සවුදි අරාබිය බලා පිටත්ව යෑමට නියමිතය. මෙම කණ්ඩායමට පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති
