සලේ වෙනුවෙන් විමල්, ගම්මන්පිලලා කොටුව ස්ටේෂම ඉදිරිපිට රැය පහන් කරයි - මානව හිම්කම් කොමිසමෙන් CIDයට කැඳවීමක්
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේට අමානුෂික සහ කෘෘර අයුරින් සැළකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කළ සත්‍යග්‍රහය ඊයේ (08) රාත්‍රියේත් පැවැත් වුණා. ඒ, අනුව ඊයේ (08) රාත්‍රිය පුරා දේශපාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම සත්‍යග්‍රහය සඳහා එක්ව සිටියා. සත්‍යග්‍රහය පැවැත්වෙන කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසළ පොලිස් ආරක්ෂාව යොදවා ඇති ආකාරය ද දැකගත [...]
