මූලාශ්‍ර 3ක්
ලංගම රියදුරාට පහර දුන් ප්‍රයිවට් බස් රියදුරා සහ කොන්දොස්තර අල්ලයි
ඩයගම සිට හැටන් දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කළ ලංගම බස් රථයක රියදුරෙකුට පහර දුන් පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලිඳුල පොලිසිය විසින් මොවුන් දෙදෙනා අද (08) දින අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ. මෙලෙස අත්අඩංගුවට ගැනුණු 39 හැවිරිදි සැකකාර රියදුරා සහ 35 හැවිරිදි කොන්දොස්තරවරයා හෙට (09) දිනයේ නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත [...]
