ඉන්දීය විදේශ ඇමති සිය දෙදින සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ඉන්දීය විදේශ කටයුතු පිළිබද අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් සිය දෙදින ශ්‍රී ලංකා සංචාරය නිමාකර, ඔහු පැමිණි ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයෙන්ම අද (23) දින සවස කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියා. ඔහු මෙරට රැදී සිටි කාළය තුළ ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් හමුවූ අතර එහිදී ලංකාව මුහුණදුන් ආපදා තත්ත්වය සහ රට යළි ගොඩ නැංවීමට ඉන්දීය [...]
