මූලාශ්‍ර 2ක්
මත්කරල් සන්තකයේ තබාගෙන සිටි 19 හැවිරිදි තරුණයා පෑලියගොඩදී අත්අඩංගුවට
මත්කරල් සමග තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සමත්ව තිබෙනවා. ඊයේ (15) සවස පෑලියගොඩ ප්‍රදේශයේදී බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ටාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදුකර ඇත්තේ. එහිදී මත්කරල් 950ක් සොයාගෙන තිබ
