මූලාශ්‍ර 2ක්
ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රමුඛතා බස් රථ සේවාවක් ලබන මාසයේ සිට
ආබාධ සහිත තැනැත්තන්ගේ ගමනාගමන අයිතිය තහවුරු කිරීමේ අරමුණින්, ඔවුන් සඳහාම වෙන් වූ ප්‍රමුඛතා බස් රථ සේවාවක් 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහනේ සහ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ලබන මස සිට ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. 'සැමට සම අවස්ථා සහ මානව ගරුත්වය සුරක්ෂිත කරන රටක්' යන රජයේ දැක්ම යථාර්ථයක් කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා. [...]
