මූලාශ්ර 2ක්
කාඩ්පත් නෑ, මුද්රණ යන්ත්ර නෑ.. රියදුරු බලපත් 673000ක් මුද්රණය නවතී...!
රියදුරු බලපත්ර 673,000ක මුද්රණය කටයුතු නතර කිරීමට සිදුව ඇති බව මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් අතුෂාර ප්රනාන්දු පවසයි. ඒ දැනට උද්ගතව ඇති මුද්රණ යන්ත්ර සහ හිස් කාඩ්පත් හිඟයක් හේතුවෙනි. ප්රවාහන, මහාමාර්ග සහ නගර සංවර්ධන අමාත්යාංශ උපදේශක කාරක ස
