අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 4ක්4 Jun 2026

කුවේට් ප්‍රහාරයෙන් ලාංකිකයින් 3කට තුවාල...

තානාපති කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ඔවුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.ඔවුන්ගේ තත්ත්වය සොයාබැලීමට හා අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා කුවේට්හි ශ්‍රී ලංකා තානාපති ආචාර්ය ලක්ෂිත රත්නායක හා කම්කරු අංශ ප්‍රධානී එම්. ආර්. සී. බී. ඒකනායක පැමිණ තිබිණි.පවතින තත්ත්වය පිළිබඳ කුවේට් රාජ්‍ය ආයතන සිදුකරන මාර්ගෝපදේශ පිළිබඳව විමසිලිමත්ව සිටින ලෙස තානාපති කාර්යාලය කුවේට්හි සියලුම ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී.කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ 4 වැනි පර්යන්තයට එල්ල වූ ඉරාන ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තවත් 60 කට අධික පිරිසක් තුවාල ලබා ඇත.ඒ ඇමරිකානු හමුදා ඉරානයේ ඉන්ධන ප්‍රවාහන නෞකාවකට සහ සන්නිවේදන කුළුණකට පහරදීමට ප්‍රතිචාර වශයෙන් එල්ල කළ ප්‍රහාරයකිනි.කෙසේ වෙතත් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කර තිබුණේ කුවේට් සහ බහරේනයේ ඇමරිකානු ඉලක්ක කිහිපයකට ප්‍රහාර එල්ල කළ බවයි.

News First - සිංහල•4 Jun 2026
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

පවතින තත්ත්වය පිළිබඳ කුවේට් රාජ්‍ය ආයතන සිදුකරන මාර්ගෝපදේශ පිළිබඳව විමසිලිමත්ව සිටින ලෙස තානාපති කාර්යාලය කුවේට්හි සියලුම ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී. ඒ ඇමරිකානු හමුදා ඉරානයේ ඉන්ධන ප්‍රවාහන නෞකාවකට සහ සන්නිවේදන කුළුණකට පහරදීමට ප්‍රතිචාර වශයෙන් එල්ල කළ ප්‍රහාරයකිනි. කෙසේ වෙතත් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කර තිබුණේ කුවේට් සහ බහරේනයේ ඇමරිකානු ඉලක්ක කිහිපයකට ප්‍රහාර එල්ල කළ බවයි.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • ලක්ෂිත රත්නායක3
  • ම්. ආර්. සී. බී. ඒකනායක
  • ිත රත්නායක
ආයතන
  • කුවේට් ජාත් යන්තර ගුවන් තොට
  • ඉරාන විප්ලවීය
ස්ථාන
  • United States
  • කුවේට්
  • Iran
  • රානය
යතුරු පද
  • ලාංකිකයින්4
  • තුවාල4
  • ප්‍රහාරයෙන්2
  • ගුවන්තොටුපොලට
  • ගුවන්තොටුපොළට
  • ප්‍රහාරයකිනි
  • තිදෙනෙකුටත්
  • ජාත්‍යන්තර
  • ප්‍රහාරයක්
  • තිදෙනෙක්

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 4ක් මෙම පුවත වාර්තා කර ඇත

  • කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඩ්‍රෝන ප්‍රහාරයක් - ශ්‍රී ලාංකිකයින් 3 කටත් තුවාලGossip Lanka News·3 Jun 2026
  • කුවේට්හි ගුවන්තොටුපොළට එල්ල වූ ඉරාන ප්‍රහාර වලින් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුටත් තුවාලඅද දෙරණ·3 Jun 2026
  • ඉරානය කුවේට් ගුවන්තොටුපොලට එල්ල කල ප්‍රහාරයෙන් ශ්‍රි ලාංකිකයින් තිදෙනෙක් තුවාල ලබයිIRI News·3 Jun 2026
සම්පූර්ණ වාර්තා