අධි බලැති යතුරුපැදි 4ක් සමඟ සිව්දෙනෙකු අත්අඩංගුවට
අධි ධාරිතාවයෙන් යුත් යතුරුපැදි හතරක් සමග සැකකරුවන් සිව් දෙනෙකු නිකවැරටිය ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, විවිධ ශබ්

අධි ධාරිතාවයෙන් යුත් යතුරුපැදි හතරක් සමග සැකකරුවන් සිව් දෙනෙකු නිකවැරටිය ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, විවිධ ශබ්

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 14ක් සන්තකයේ තබාගත් තරුණයෙක් කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ගොතටුව ප්‍රදේශයේදී ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදු කරනු ලබනවා. සැකකරු අද (31) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 4ක් මෙම පුවත වාර්තා කර ඇත