දිවයිනේ බොහෝ ප්රදේශවලට පස්වරු 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි : පළාත් කිහිපයකට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි
දිවයිනේ බොහෝ ප්රදේශවල අද (17) පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා
