අර්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම වැඩිදුර විභාගයට දින නියම වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාගේ මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම වැඩිදුර විභාගය සඳහා ලබන දෙසැම්බර් මස 16 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද(12) නියෝග කළේය. සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් ම
