මූලාශ්‍ර 2ක්
සිංගර් මැනේජර් ඝාතනයේ තොරතුරු රැසක් එලියට...
අම්බලන්ගොඩ නගරයේ පිහිටි සිංගර් ආයතනයේ කළමනාකරුට වෙඩි තබා ඝාතනයකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අම්බලන්ගොඩ පොලීසිය අත් අඩංගුවට ගෙන තිබේ.සැකකරු බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ඉසෙඩ් පී එම් ලියාකාත් මහතා වෙත (25)ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2025.12.30 දින දක්වා අම්බලන්ගොඩ පොලීසිය බාරයේ රදවාගෙනවැඩිදුර විමර්ශණ කටයුතු සිදු කිරීමට රැදවුම් නියෝග ලබා දුන්නේය.මෙසේ රැදවුම් නියෝග ලබා දුන්නේ නො. 420/1, සමගි මාවත, මහළදූව
