සීනි සභාපති ඉල්ලා අස්වෙයි.. දේශපාලන බලපෑම්ලු..
ලංකා සීනි සමාගමේ (Lanka Sugar Company (Pvt) Ltd) සභාපතිනිය ලෙස කටයුතු කළ නීතිඥ සඳමාලි චන්ද්‍රසේකර මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා වෙත ලිපියක් යොමු කරමින් ඇය මෙම ඉල්ලා අස්වීම දැනුම් දී ඇත.නීති විරෝධී ලෙස කටයුතු කිරීමට ප්‍රාදේශීය දේශපාලනඥයන්ගෙන් එල්ල වූ දැඩි බලපෑම් සහ බලකිරීම් හමුවේ තම රාජකාරිය නිසි ලෙස ඉ
