අත්අඩංගුවට ගත් හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරට ඇප
දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා ඇප මත මුදාහැර තිබේ.ඒ මහතාව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 50 බැගින් වූ ශරීර දෙකක් මත මෙලෙස මුදාහැර ඇත.
