මූලාශ්‍ර 2ක්
මෙක්සිකෝවේ ගිනිකෙළි ගබඩාවක පිපිරීමක් - දස දෙනෙකු ජීවිතක්ෂයට
මෙක්සිකෝවේ නගරයක ගිනිකෙළි ද්‍රව්‍ය ගබඩා කර තිබු ගබඩාවක සිදුවු පිපිරීමකින් පුද්ගලයින් දස දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ආගමික උත්සවයක් අතරතුර පිපිරීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. එහිදි තවත් පුද්ගලයින් 60 දෙනෙක
