මූලාශ්‍ර 3ක්
මාර්ගගත ක්‍රමයට රියදුරු බලපත් ලබා දීමේ සේවාව තාවකාලිකව නතර කෙරේ
පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් වේරහැර ප්‍රධාන කාර්යාලය සහ දිස්ත්‍රික් කාර්යාලවල මාර්ගගත රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ සේවා සැපයීම තාවකාලිකව අක්‍රිය වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසයි.
