මූලාශ්‍ර 2ක්
බේලි පාලම් කොටස් රැගෙන ඉන්දියානු ගුවන් යානයක් ශ්‍රී ලංකාවට
ආපදාවට ලක් වූ ප්‍රදේශවල යටිතල පහසුකම් නැවත ගොඩනැගීම සඳහා රජය ක්‍රියාත්මක කරන පුළුල් වැඩපිළිවෙළට සෘජු දායකත්වයක් ලබා දෙමින්, ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-17 විශේෂ ගුවන් යානයක් අද (04) දහවල් දිවයිනට ළඟා විය. අත්‍යවශ්‍ය බේලි පාලම් කොටස් සහ විශේෂඥ කාර්ය ම
