ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ වගා හානි සඳහා ගොවීන්ට වන්දි ලබා දෙයි
දිවයිනටම බලපා ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවී ඇති වගා හානිවලට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කඩිනම් හානි පූර්ණ ක්‍රියාවලියක් අරඹා ඇත.
දිවයිනටම බලපා ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවී ඇති වගා හානිවලට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කඩිනම් හානි පූර්ණ ක්‍රියාවලියක් අරඹා ඇත.
ඒ මඟින් අනිවාර්ය රක්‍ෂණයට අදාල බෝගයන් වන වී, බඩ ඉරිඟු, ලොකුලූණු, අර්තාපල්, මිරිස් සහ සෝයා බෝංචි යන වගාවන් වලට සිදුවී ඇති හානි තක්සේරු කර වන්දි මුදල් ලබාදීමට නියමිතව ඇත. දැනට පවතින තත්වය යටතේ ඉහත වගාවන් වලට සිදුවූ හානි සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් නොමැති බැවින් ගංවතුර බැසගිය වහාම ගොවිජන සේවා මධ්‍යස්ථාන ඇති වල හානි දැනුම්දීමේ පොත් වල සිදුවී ඇති හානිය පිළිබදව සටහන් කරන ලෙසත්, ජලය බැසයාමක් සිදු…
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා