පී. බි. ජයසුන්දරගෙන් පැය 4කට ආසන්න කාලයක් ප්‍රකාශ ගනී
එයාර්බස් ගනුදෙනු චෝදනාවලට අදාළව සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් හිටපු මුදල් ලේකම් පී.බී. ජයසුන්දර මහතාගෙන් පැය 4කට ආසන්න කාලයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. කොමිෂන් සභාව සඳහන් කළේ, නිලධාරීන් නිකවැරටියේ
