මූලාශ්‍ර 3ක්
රුවන්වැල්ල තල්දූව කාර් - බයික් අනතුරින් 3 ක් මරුට (video)
රුවන්වැල්ල පොලිස් වසමට අයත් මැදගොඩ තල්දූව ප්‍රදේශයේදී අද (08) පස්වරුවේ සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. තල්දූව - අමිතිරිගල මාර්ගයේ සිදුවූ මෙම අනතුරින් තවත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වේ. පොලිස