මූලාශ්‍ර 3ක්
ජාත්‍යන්තර සාක්ෂරතා දිනය අදයි
ජාත්‍යන්තර සාක්ෂරතා දිනය අදට යෙදී තිබේ.
ජාත්‍යන්තර සාක්ෂරතා දිනය අදට යෙදී තිබේ.
සෑම වසරකම සැප්තැම්බර් 8 වනදා ජාත්‍යන්තර සාක්ෂරතා දිනය සමරනු ලබන්නේ, සාක්ෂරතාවයේ වැදගත්කම පිළිබඳව ලොව පුරා ජනතාවගේ අවධානය යොමු කිරීම සඳහායි. මෙරට සාක්ෂරතාවය 97.4%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවල සඳහන් වෙනවා. ජන හා සංඛ්‍යාලේකන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශ්‍යාමලී කරුණාරත්න පැවසුවේ, මෙරට පුද්ගලයින්ගේ ඩිජිටල් හා පරිඝනක සාක්ෂරතාවය ඉතා ඉහළ අගයකින් වැඩිදියුණු වී ඇති බවයි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා