නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර නෙවිල් වන්නිආරච්චි අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.එහිදී කරුණු දක්වමින් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේ, පැමිණිල්ලට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරන බැවින් එහි ප්‍රගතිය දැනුම්දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා නඩුව ජුනි මස 9 වැනිදා කැඳවීමට දින නියම කළේ ය.ඔහුට චෝදනා එල්ල වන්නේ, රු. මිලියන 28 කට අධික වත්කම් අයතා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් ය.
නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර නෙවිල් වන්නිආරච්චි අධිකරණය හමුවේ පෙනී සිටියේ ය. එහිදී කරුණු දක්වමින් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේ, පැමිණිල්ලට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරන බැවින් එහි ප්‍රගතිය දැනුම්දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි. කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා නඩුව ජුනි මස 9 වැනිදා කැඳවීමට දින නියම කළේ ය.
News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත
යතුරු පද- නඩුව2
- නියම2
- වෙයි2
- පැමිණිල්ල
- මහාආරච්චි
- නෙවිල්ගේ
- මහින්දගේ
- කැඳවිමට
- කැඳවීමට
- නෙවිල්ට
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා