මූලාශ්‍ර 2ක්
සමාජ මාධ්‍ය පාලනයට නව නීති අවශ්‍යයි..- නලින්ද
සමාජ මාධ්‍ය නියාමනයට ශ්‍රී ලංකාවට නීති අවශ්‍ය බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.අද පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මෙම මේ අදහස් පළ කරන ලදී.ජනතාව පීඩාවට පත්වන සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සමාජ මාධ්‍ය නියාමනය සඳහා අවශ්‍ය වන විධිමත් නීතියක් තවමත් මෙරට තුළ නොමැති බව අමාත්‍යවරයා පැවසීය.එනිසා මෙවැනි ගැටලු බොහොමයක් පාලනය කරගැනීම සඳහා නව නීති සම්පාදනය කළ යුතු බව ඔහු
