මූලාශ්‍ර 2ක්
මන්ත්‍රීවරු 159ක් ඉන්න රජයක් පෙරලීම සරල දෙයක් නෙවෙයි - හිටපු ජනපති මෛත්‍රී
ආණ්ඩුව අද වැටේවි, හෙට වැටේවි යැයි විපක්ෂය විවිධ ප්‍රකාශ සිදු කළද, වත්මන් රජය එලෙස පහසුවෙන් බිඳ නොවැටෙනු ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. උත්සව සභාවකට සහභාගී වීමෙන් අනතුරුව...
