ගොවීන්ට රක්ෂණ මාසයක් (VIDEO)
කෘෂි රක්ෂණ මණ්ඩලය ගොවි ජනතාව වෙනුවෙන් රක්ෂණ මාසයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එය එළඹෙන පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මකයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

කෘෂි රක්ෂණ මණ්ඩලය ගොවි ජනතාව වෙනුවෙන් රක්ෂණ මාසයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එය එළඹෙන පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මකයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

ඒ අනුව වී, බඩඉරිඟු, අර්තාපල්, ලොකු ලුනූ, සෝයා බෝංචි, මිරිස් ඇතුළු සෑම බෝගයක් සඳහා නියඟය, ගංවතුර, වන අලි, කෘමි හානි, ගිනි හානි රෝග හා පලිබෝධවලින් සිදුවන සෑම හානියක් සඳහාම රක්ෂණ ආවරණ ලබාගත හැකිය. කව්පි, මුං, උදු, කුරක්කන්, රටකජු, තල, කොල්ලු යන භෝග සඳහා අක්කරයකට රු.60,000/- ලබා ගැනීමට අදාළව ගෙවිය යුතු වාරික මුදල වන්නේ රක්ෂිත මුදලින් 7% කි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා